පීඩාවට පත්වූවන්ට යුක්තියක් ඉල්ලා සිටින්නෙමු, පලිගැනීමට නොවේ! – සම්බන්‍ධන්

යුද්දයේදී අණ දුන් පුද්ගලයන් අපරාධවලට වගකිව යුතු බව පවසා ඇති විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා, අපි පීඩාවට පත්වූවන්ට යුක්තියක් ඉල්ලා සිටින්නෙමු එය හැර පලිගැනීමකට උත්සහ නොකළ බව සඳහන් කර තිබේ. සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ අවසන් නිර්දේශ වාර්තාව ඊයේ දින ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී එළිදැක්වීමෙන් අනතුරුව එහි අදහස් ප්‍රකාශ කරමින් සම්බන්‍ධන් මහතා මේ බව … Continue reading පීඩාවට පත්වූවන්ට යුක්තියක් ඉල්ලා සිටින්නෙමු, පලිගැනීමට නොවේ! – සම්බන්‍ධන්